දැනට ආණ්ඩුවේ ඉතිරිව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි 23 දෙනාද ඉතා ඉක්මනින් ආන්ඩුවෙන් ඉවත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන...
දැනට ආණ්ඩුවේ ඉතිරිව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි 23 දෙනාද ඉතා ඉක්මනින් ආන්ඩුවෙන් ඉවත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඊට එකග නොවන අය සිටීනම් ඔවුනට සිරිකොතේ වැසිකිලි සෝදන්නැයි කියා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට සූදානම් යයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි. නිමල් සිරිපාල මහතාගේ ගොඩට නොවැටී මහින්ද මහතා අගමැති කරවීම සදහා සහයෝගය දෙන ලෙස කුමාර වෙල්ගම මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය. බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS