දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ETI තැන්පත්කරුවන් පිරිසක් ප්‍රධාන කාර්යාලය වටලති
Homeප්‍රවෘත්ති

ETI තැන්පත්කරුවන් පිරිසක් ප්‍රධාන කාර්යාලය වටලති

PropellerAds

ඊ.ටී.අයි ( එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්) තැන්පත්කරුවන් ඊයේ (20) බොරැල්ල වෝඩ් පෙදෙස පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කළබලකාරී ලෙ...

ආනමඩුව සතොසට ගෙනා අරක්කු ලොරියක් ආණ්ඩු ප‍්‍රබලයකුගේ කඩුපොලු කල්ලියක් පන්නා දමයි !
උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක - බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ !
කොළඹ මහාධිකරණය නිශ්ශංක සේනාධිපති අල්ලස් චෝදනාවෙන් නිදහස් කරයි
ETI තැන්පත්කරුවන් පිරිසක් ප්‍රධාන කාර්යාලය වටලති

ඊ.ටී.අයි ( එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්) තැන්පත්කරුවන් ඊයේ (20) බොරැල්ල වෝඩ් පෙදෙස පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කළබලකාරී ලෙස හැසිරීම පොලිසිය මැදිහත් වී මේ වනවිට විසුරුවා හැර ඇත.

දහසකට අධික ඊ.ටී.අයි තැන්පත්කරුවන් පිරිසක් මෙලෙස ප්‍රධාන කාර්යාලය වටලා රැය පහන් කරන්නට තීරණය කර තිබුණද මේ වන විට එම අදහස අත්හැර දැමූ බව ඊ.ටී.අයි තැන්පත්කරුවන්  සුරැකීමේ ස්වාධීන සංගමයේ උප සභාපති සුසන්ත අල්මේදා මහතා පැවැසීය.

තැන්පත්කරුවන් 26,000 කට අධික පිරිසක් ඊ.ටී.අයි ආයතනයේ රුපියල් කෝටි 3600 ක  පමණ මුදලක් තැන්පත් කර ඇතැයි ද ඒ මහතා පවසයි. මහ බැංකුවේ ලියාපදිංචි වූ මූල්‍ය ආයතනයක් නිසා මෙහි මුදල් තැන්පත් කළ බවත් මහබැංකුව මැදිහත් වී සාධාරණයක් ඉටු කළ යුතු බවත් ඒ මහතා කියා සිටි.

තම මුදල් ආපසු ලැබෙන තුරු සටන අත්නොහරින බවද තැන්පත්කරුවෝ කියා සිටිති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ETI තැන්පත්කරුවන් පිරිසක් ප්‍රධාන කාර්යාලය වටලති
ETI තැන්පත්කරුවන් පිරිසක් ප්‍රධාන කාර්යාලය වටලති
http://am.lk/media/k2/items/cache/eabcde78fd63cd1b4edf7e5f14ed6c01_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/eti.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/eti.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy