දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කතා කරන්න නිදහස අරන් දුන්නේ කොහොමද වව්නියාවෙන්වත් ඉස්සරහට යන්න බැරුව?" - ගෝඨා ප්‍රශ්න කරයි
Homeප්‍රවෘත්ති

"කතා කරන්න නිදහස අරන් දුන්නේ කොහොමද වව්නියාවෙන්වත් ඉස්සරහට යන්න බැරුව?" - ගෝඨා ප්‍රශ්න කරයි

PropellerAds

යුද බියෙන් ජනතාව පීඩාවට පත්ව සිටි යුගයේ කතාකිරීමට හෝ නිදහසක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පිළියන්දල පැවති ආගමි...

විමල්ට එරෙහි ජවිපෙ නඩුවට දින නියම වෙයි
'ආවා' හැදුණු හැටි ඇමති රාජිත හෙළිකරයි
බන්දු ලෙස රඟ පෑ බිංදුට එරෙහිව චෝදනා පත්‍රයක්

යුද බියෙන් ජනතාව පීඩාවට පත්ව සිටි යුගයේ කතාකිරීමට හෝ නිදහසක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පිළියන්දල පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

අතීතයේ එල්.ටී.ටී.ඊ ය විසින් තමාව ඝාතනය කිරීමට උත්සහ ගත් නමුත් එය අසාර්ථක වු බවත්, නීතිය රාජපක්ෂ පාලන කාලයේ රට තුළ බොහෝ සෙයින් ක්‍රියාත්මක වු බව ද පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රස්ථාවාදය තුරන් කිරීමට, පාතාලය අවම කිරීමට හා කුඩු පාලනය කිරීමට හැකි වු බව ද කියා සිටියේය.

අද වන විට නීතියට අපරාධ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්, ජනතාව අත්විඳින දේ අනුව ඔවුන් එය විවේචනය කරන බවත් පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, සැබෑ නිදහස අරන් දුන්නෙ කවුද කියලා ජනතාව සිතිය යුතු බව ද පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඕගොල්ලොම කල්පනා කරලා බලන්න ඕනේ කාටද?,  නිදහස අරන් දුන්නේ කියන එක. දෙන්නට එකට ගමන් කරන්න වත් බැරි තත්ත්වයක්නේ තිබුණේ. මේ අවට බෝම්බ කීයක් ගියාද? නිදහස අරන් දුන්නා කියන එක තමුන්නාන්සේලා හොයාගන්න ඕනේ. මටත් තේරෙන්නේ නෑ මේ එක එක්කෙනා  කියන කොට ඒගොල්ලො නිදහස අරන් දුන්න කතා කියන කතා කරන්නේ කොහොමද? වවුනියාවෙන් ඉස්සරහට යන්න බෑ යාපනේ දක්වා. නැගෙනහිර පළාතේ තුනෙන් දෙකකට යන්න බැහැ. එහෙම යන්න බැරුව තියන නිදහස මොකක්ද?”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කතා කරන්න නිදහස අරන් දුන්නේ කොහොමද වව්නියාවෙන්වත් ඉස්සරහට යන්න බැරුව?" - ගෝඨා ප්‍රශ්න කරයි
"කතා කරන්න නිදහස අරන් දුන්නේ කොහොමද වව්නියාවෙන්වත් ඉස්සරහට යන්න බැරුව?" - ගෝඨා ප්‍රශ්න කරයි
http://am.lk/media/k2/items/cache/1dee9002d2fd86e9d3526a7bd9019b96_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_673.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_673.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy