දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී..! පොලීසිය නිදි?
Homeගොසිප්

මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී..! පොලීසිය නිදි?

PropellerAds

ගම්පහ ඉහළ යාගොඩ, බැලුම්මහර සහ පහළ යාගොඩ යන ප්‍රදේශ වල පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ...

මොරටුව සරසවිය කම්පාවට පත් කරමින් ඩෙංගු නිසා සමුගත් චේතනී
Rasa FM Launching Day
නව යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක


ගම්පහ ඉහළ යාගොඩ, බැලුම්මහර සහ පහළ යාගොඩ යන ප්‍රදේශ වල පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. 

පාසල් යන වයසේ සිටින දරුවන් රාත්‍රී කාලයේදී කල්ලි ගැසෙමින් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටින අතර ඉන් පසුව ඔවුන් යතුරු පැදි සහ ත්‍රීවිල් රථවල නැගී  කෑ ගසමින් පාරවල් වල යාම සුලබ වී ඇති බවද වාර්තා වී ඇත. එලෙස යතුරු පැදි ධාවනය කරන බොහෝ දෙනෙකුට වලංගු රිය ධාවන බලපත්‍ර හෝ නොමැති පාසල් දරුවන්ය.  කල්ලි ගැසී මත්ද්‍රව්‍ය භාවිතය සහ නිල් චිත්‍රපට නැරඹීම මේ වනවිට බොහෝ සුලභ වී ඇති අතර මේ හේතුව නිසා එම ප්‍රදේශයේ ජීවත්වන ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද බරපතළ ගැටලු ඇතිවී තිබේ. 

මෙම තත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදී ප්‍රදේශවාසීන් විසින් ගම්පහ පොලීසිය සහ පොලිස් අධිකාරි කාර්‍යාල දැනුවත් කලද ඒ පිළිබඳව පොලීසිය විසින් කිසිදු අවධානයක් යොමුකර නොමැත. 

පාසල් යන වියේ පසුවන දරුවන් බොහෝ දෙනෙකු මේ වනවිට පාසල් ගමන අතහැර මෙම කල්ලි සමඟ එක්වෙමින් විවිධ සමාජ විරෝධි ක්‍රියාකාරකම් වල නියැලෙන බවටද අනාවරණය වී තිබේ. 

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන් ගම් ප්‍රදේශය වන මෙම ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය උවදුර පැතිරයාම සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ පොලීසිය සෘජුව වගකිව යුතු බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී..! පොලීසිය නිදි?
මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී..! පොලීසිය නිදි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdRzjeQf65lvxHyS95fM8Xe4EvfY9LsxbfOjbqxdQNB1Mb7UqkkGWnJmyKEKp-GIFW5XVbtPKEzTqNGoR80OGEepzSvD47U7p84Aau9YbCflLTAe2yU8H32vNsJCN18l48g0ARyMKfUY7o/s1600/781be8f6-e6ae-11e6-93cc-bb55973994db.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdRzjeQf65lvxHyS95fM8Xe4EvfY9LsxbfOjbqxdQNB1Mb7UqkkGWnJmyKEKp-GIFW5XVbtPKEzTqNGoR80OGEepzSvD47U7p84Aau9YbCflLTAe2yU8H32vNsJCN18l48g0ARyMKfUY7o/s72-c/781be8f6-e6ae-11e6-93cc-bb55973994db.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy