දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන ගොස් සිසුවියක් අපයෝජනය කළ ‘යොවුන්’ මන්තී‍්‍ර අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන ගොස් සිසුවියක් අපයෝජනය කළ ‘යොවුන්’ මන්තී‍්‍ර අත්අඩංගුවට

PropellerAds

උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන...

මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි... ඉන්දියාවෙන් හාල් ගෙන්නයි!
සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නියම සුදුස්සා මමයි…! – නිමල් ලන්සා
සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..
උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන ගොස් සිසුවියක් අපයෝජනය කළ ‘යොවුන්’ මන්තී‍්‍ර අත්අඩංගුවට

උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය පවසයි.

සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කන්දයියා විජයරූබන් නැමැති තරුණයෙකි.

අදාල උසස්පෙළ සිසුවිය විභාගට ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර මුලතිව් පාසලක සිසුවියක වන ඇය පසුගිය 19 වනදා උසස් පොළ විභාගය නිමවී නිවෙස බලා යමින් සිටියදී මෙම සැකකරු වෑන් රථයකින් හා යතුරු පැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ සිසුවිය පැහැරගෙන ගොස් පලෙයි කෑලෑ ප‍්‍රදේශයක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.

පසුව සැකකාර මන්ති‍්‍රවරයා පසුගිය 20 වනදා පෙරවරුවේ මෙම සිසුවිය මුදා හැර ඇති අතර ඇය නිවසට ගොස් ඥාතීන් සමග පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කිරීමෙන් පසුව පුදුකුඩුඉරිප්පු පොලීසිය විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයාගේ තොරතුරු වලට අනුව සිසුවිය පැහැර ගැනීමට පැමිණි සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇති බවටත් සැකකාර මන්ත්‍රීවරයා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසී ය.

වන්නි රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන ගොස් සිසුවියක් අපයෝජනය කළ ‘යොවුන්’ මන්තී‍්‍ර අත්අඩංගුවට
උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන ගොස් සිසුවියක් අපයෝජනය කළ ‘යොවුන්’ මන්තී‍්‍ර අත්අඩංගුවට
http://am.lk/media/k2/items/cache/f9596bb1a7edfaf71b693ff3a1216b18_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_307.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_307.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy