ඇඹිළිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරීමක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන බවට දන්වා තිබුණද හදිසියේම ඒ සදහා හිට...
ඇඹිළිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරීමක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන බවට දන්වා තිබුණද හදිසියේම ඒ සදහා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා හා සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සහභාගී වීම නිසා එම ප්‍රදේශවාසීමහු දැඩි විරෝධය පල කලහ.
චමල් රාජපක්‍ෂ මහතාට විවෘත කිරීම සදහා ප්‍රදේශවාසීහු ඉඩ නොදුන් අතර පුද්ගලයන් දෙදෙනෙකු ගසක් මතට නැගී විරෝධය පෑහ.
මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දිනක කැදවාගෙන ඒමට පොරොන්දු වී උත්සවය නවතා දමා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
COMMENTS