දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස් බලතල ගන්න යුද හමුදාව සූදානම්?
Homeගොසිප්

පොලිස් බලතල ගන්න යුද හමුදාව සූදානම්?

PropellerAds

මත් උවදුර ඇතුළු රටේ සිදු වන දුරාචාර දුරු කිරීම පිණිස යුද හමුදාවට ලබා දීමට යෝජිත පොලිස් බලතල අනුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන ...

බීපීඑල් ගිය තිසර පෙරේරා පන්දු 26 කට 74 ක් ලබාගත් සුපිරි ඉනිම (වීඩියෝ)
කෙස් වැවෙන එක නවතන්න හිසේ රසායන ගල්වාගත් 23 හැවිරිදි හිමිනමගේ හදිසි අපවත්වීම
වාහන දොරගුළු කපා වටිනා දේ සොරාගන්නා කල්ලියක් කොට්ටාවේ


මත් උවදුර ඇතුළු රටේ සිදු වන දුරාචාර දුරු කිරීම පිණිස යුද හමුදාවට ලබා දීමට යෝජිත පොලිස් බලතල අනුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

මත් උවදුර දුරු කිරීමට හමුදාවන්ට කෙටි කලකට පොලිස් බලතල ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මේ සම්බන්ධව තමාට දැනුම් දී ඇති බවත්, ඒ අනුව පොලිස් බලතල ලබා දුන් පසු කටයුතු කළ යුතු ආකාරය ගැන විශේෂයෙන්ම පොලීසිය, විශේෂ කාර්ය බළකාය හා බුද්ධි අංශ සමඟ ඒකාබද්ධ වී කටයුතු කළ යුතු ආකාරය මේ වන විට සාකච්ඡා කර ඇති බවත් කී හමුදාපතිවරයා පොලිස් බලතල ලද හොත් මත්කුඩු ‍මෙරටට ආනයනය කරන්නන්, බෙදාහරින්නන්, හා මත්කුඩු භාවිත කරන්නන් ඇතුළු සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවද කීය.

ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානයක් යුද වශයෙන් පරාජය කළ ශ්‍රී ලංකා යුද හමුදාවට මත් උවදුර දුරු කිරීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද ඒ මහතා විශ්වාසය පළ කළේය.

දැනට හිස ඔසවමින් පවතින පාතාලය සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නේද යන්න සම්බන්ධයෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ යුද හමුදාවේ ශක්තිය රටම දන්නා බවත්, ඒ අනුව නීත්‍යනුකූලව හමුදාවට ලැබෙන බලතල මත සියලු කටයුතු සිදු කරනු ලබන බවත් ශ්‍රී ලංකා යුද හමුදාව ඉතාම ශක්ති සම්පන්න බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් බලතල ගන්න යුද හමුදාව සූදානම්?
පොලිස් බලතල ගන්න යුද හමුදාව සූදානම්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh873mLpRQwJ4mBM1RYcl49F6QvQ_-tb_QLU2PlQOSMEeFLVKrxN5BibddBvbFcb3g0YDZN_PIQ34eLjZhtNJG-wl_gAOVyXanBoJzOfc6Z4VRF87htd_wl2dwzVhdC-bFOsFouSovVaK8Z/s1600/Mahesh+Senanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh873mLpRQwJ4mBM1RYcl49F6QvQ_-tb_QLU2PlQOSMEeFLVKrxN5BibddBvbFcb3g0YDZN_PIQ34eLjZhtNJG-wl_gAOVyXanBoJzOfc6Z4VRF87htd_wl2dwzVhdC-bFOsFouSovVaK8Z/s72-c/Mahesh+Senanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_678.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_678.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy