නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව අද ඔහු එම තනතුරෙහි වැඩ භාරගෙන තිබේ....
නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව අද ඔහු එම තනතුරෙහි වැඩ භාරගෙන තිබේ.
උදය ආර්. සෙනෙවිරත්න මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වේ.
COMMENTS