දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොබයිල් ටැක්සි සේවාවකින් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕන නම් මේ කරුණු කියවන්න.
Homeගොසිප්

මොබයිල් ටැක්සි සේවාවකින් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕන නම් මේ කරුණු කියවන්න.

PropellerAds

ටැක්සි කියලා කිව්වට ඉතින් අපි සෑහෙන්න දෙනෙක් හදිසි ගමනකට වුනත්, සුවපහසු ගමනකට වුනත් කෝකටත් තෛලේ කියලා පාවිච්චි කරන්නේ ටුක් ටුක් හෙවත් ත‍...

බුලත්විට අද 19 සිට දුම්කොළ අඩංගු කිරීම තහනම්
ජයග්‍රහණය ගැන චන්දිමාල් හා අසේල කියූ දේවල්
ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදා කඩුලු 4ක ජයක් ලබා අපරාජිත බව රැකගනී



ටැක්සි කියලා කිව්වට ඉතින් අපි සෑහෙන්න දෙනෙක් හදිසි ගමනකට වුනත්, සුවපහසු ගමනකට වුනත් කෝකටත් තෛලේ කියලා පාවිච්චි කරන්නේ ටුක් ටුක් හෙවත් ත‍්‍රීවීල් තමයි. ඉස්සර නම් ඔය මීටර් සීන් නැති නිසා පාක් එකෙන් ගන්න ත‍්‍රීවිල් එකේ අය්යා කියන සාධාරණ ගානට තමයි ගමන යැවෙන්නේ. හැබැයි දැන් මීටර් ටැක්සි තියෙන නිසා මේ වැඬේ තව ලේසියි. අපි අද කතා කරන්නේ කරලියට ආපු අලූත්ම ටැක්සි සර්විස් එකක් ගැන. ඒ තමයි, Rapid pick Taxies : (ඒ ගැන වැඩිදුර තොරතුරු මෙතනින්) අනිත් ටැක්සි සර්විස් එක්ක බලනකොට මේ ටැක්සි සර්විස් එක ස්ටෑන්ඩර්ඞ් මට්ටමක තියෙනවා. ඒ නිසා අපි බැලූවා ඒ ගැන පොඞ්ඩක් කියන්න.

රට පුරා සේවාව

වෙනත් ටැක්සි සර්විස් එක්ක බලපුවාම රැපිඞ් පික් ටැක්සි සර්විස් එකේ තියෙන වාසිය තමයි, මෙයාලා මුලූ ලංකාවටම සර්විස් එක දෙනවා. ඒ කියන්නේ ඔයා කොලඹ වුනත්, යාපනය වුනත්, ගාල්ල මාතර රට මැද මහනුවර ලංකාවේ කොහෙ හිටියත් ඔයාගේ ෆෝන් එකෙන් රැුපිඞ් පික් ටැක්සි ඇප් එක ඩවුන්ලෝඞ් කරලා තියාගත්තාම ඔයාට පුලූවන්  ඕනම වෙලාවක හයර් එකක් යන්න. වෙන ඇප් වල වගේ කොලඹට මහනුවරට විතරක් සීමා නොවී තිබීම සෑහෙන වාසියකටත් වඩා පහසුවක් වේවී.

රස්තියාදු නොවී ගමන යන්න

මේ ටැක්සි සර්විස් එකේ තියෙන තවත් වාසියක් තමයි, ඇප් එක ඔන් කරපු ගමන්  ඕන තරම් වාහන තියෙනවා. දැන්ට ලංකාවේ අම්බානක ටැක්සි සර්විස් තිබුනට වැඩක් නෑ, අපිට  ඕන වෙලාවට අපිට අපිට  ඕන කරන වාහනේ නෑ. අනික ඒකත් එන්න බර වෙලාවක් යනවා. ඒත් මේ සර්විස් එකේ ගොඩක් වාහන රෙජිස්ටර් වෙලා තියෙනවා වගේම, වාහන රෙජිස්ටර් කරගන්න ප්ලැට් ෆෝම් එකත් අනිත් ඒවට වඩා ප‍්‍රමාණයෙන් ලොකු නිසා එයාලගේ හැම වාහනයක්ම වගේ ඒ අවට තියෙන ඒවා පෙන්නනවා. සිස්ටම් එකෙන් රිජෙක්ට් කරන්නේ නෑ.

බිල් එක ක්ලෙම් කර ගන්නත් හරි ලේසියි

අපි හැමෝම දන්නවා ඇප් ටැක්සි සර්විස් වල අපේ මේල් එකට අපේ හයර් එකේ බිල් එක එනවා. අපි අපේ වැඩ කරන කම්පැණි එක වෙනුවෙන් අපේ සල්ලි වියදම් කරලා හයර් එකක් ගියාම ඒක ක්ලේම් කර ගන්න සෑහෙන කට්ටක් කනවා. මොකද ඒක ඉක්මණට කරගන්න අමාරුයි. මේල් එකට ලොග් වෙලා, බිල් එක ප‍්‍රින්ට් කරගෙන, ඒක එකවුන්ට්ස් එකට දීලා තමයි සල්ලි අරගන්න වෙන්නෙ. හැබැයි මෙයාලගේ සර්විස් එකේ තියෙන වාසිය තමයි, එයලා සර්විස් එක අපිට දුන්නට පස්සේ අපි ඒ වෙලාවෙම ඉල්ලූවොත් පුංචි මැනුවෙල් රිසිට් එකක් එයාලගේ ඩ‍්‍රයිවර් ඉෂු කරනවා. ඒක සමහර අවස්ථා වලදි සෑහෙන වටින දෙයක්. හැබැයි ඉතිං එයාලා ඒ දේ දුන්නා කියලා,  ඕක හැම වෙලාවෙම ඉල්ලන්න යන්න එපා.  ඕන නම් විතරක් ඉල්ලන්න. මොකද පුංචි වුනත් කොලයක් නාස්ති කරන්න යන්න එපා.

 ඕන නං කලින් ෂෙඩියුල් කරන්න

රැපිඞ් පික් ටැක්සිස් සේවාවේ ලබාදෙන ගමන කලින් ෂෙඩියුල් කරන හැකියාව මරු. ඇයි, අපිට හදිසි ගමනක් යනවා නං සමහර වෙලාවට අපිට  ඕන මොහොතේ ඒ අවට වාහනයක් නැති වෙන්න පුලූවන්. එහෙම නැතිනම් වාහනයක් තිබුණත් අපි ඉන්න තැනට එන්න පොඩි හරි වෙලාවක් යන්න පුලූවන්. ඒත් ෂෙඩියුලින් දාලා තිබුණහම අපිට  ඕන වෙලාවට වාහනේ ඇවිල්ලා තියෙයි. හැබැයි මෙතනදී අපිත් සැලකිලිමත් වෙන්න  ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි හරි වෙලාව ෂෙඩියුල් කරන එක. හිතට එන වෙලාවල් නෙවෙයි. අඩු තරමේ අපිට  ඕන වෙලාවට විනාඩි දහයකට වඩා එහෙ මෙහෙ නොවෙන්න ෂෙඩියුලින් දාන්න  ඕන.

මීට අමතරව ගත්තාම අනිත් ටැක්සි සර්විස් වල තියෙන හැම පහසුකමක්ම විතරක් නෙවෙයි, ප්‍රොමෝෂන් පවා මෙයාලගේ තියෙනවා. අනිත් ඒවත් එක්ක සුවිශේෂී කරුණු ටිකත් බැලූවම රැපිඞ් පික් ටැක්සි සර්විස් එක ඇත්තටම ටැක්සි ෆීල්ඞ් එකේ විප්ලවීය වෙනසක් වගේම පාරිභෝගිකයාට දැනෙන වෙනසක්, සේවයක් කරයි කියලා හිතෙනවා.

ඉතින් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොබයිල් ටැක්සි සේවාවකින් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕන නම් මේ කරුණු කියවන්න.
මොබයිල් ටැක්සි සේවාවකින් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕන නම් මේ කරුණු කියවන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFfICXV6RJxRyXPH3R2yJBzI5d_yCwcW-pz5C-wn2Hfnr_jpp_TO_hyphenhyphenosUnor5ymMc2rJt1mc1MdQ2l8VXZGiqNDvoH4aKKuMiibROTwAoo_Eqf7-2z7U7h0QzUg5vrfDOI9LDt6-7WARf/s1600/smartphoneapp.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFfICXV6RJxRyXPH3R2yJBzI5d_yCwcW-pz5C-wn2Hfnr_jpp_TO_hyphenhyphenosUnor5ymMc2rJt1mc1MdQ2l8VXZGiqNDvoH4aKKuMiibROTwAoo_Eqf7-2z7U7h0QzUg5vrfDOI9LDt6-7WARf/s72-c/smartphoneapp.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_127.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_127.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy