දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

දිගම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට ඉල්ලීමක්

PropellerAds

බැදුම්කර මුදල් වලින් අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රජයම විවේචනය කරමින් සිටින බව කදුරට නව ගම්මාන  වතු ය...

දිගම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට ඉල්ලීමක්

බැදුම්කර මුදල් වලින් අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රජයම විවේචනය කරමින් සිටින බව කදුරට නව ගම්මාන  වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා පැවසිය .

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ඉන්දියානු රජයේ අධාර යටතේ තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ ඉදි කරන නව නිවාස ව්‍යාපාතිය ආරම්භ කිරිමේ උත්සවයට අද (04)  සහභාගි වෙමින් පැවැති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ අර්ජුන ඇලෝසියස් මහතාගෙන් තමන් හෝ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයෙකු මුදල් ලබාගෙන නොමැති බවයි.

අර්ජුන ඇලොසියස් මහතාගෙන් මුදල්  ලබාගෙන ඇමතිකම් දරමින් සිට ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ඇමතිවරුන්ට ඇමතිකම නොමැති සිටිමට නොහැකි බවත්, 2020 වසර වෙන තෙක් රජය තවදුරටත් බලයේ සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනගේ නාම ලේකනයක් ඇත්නම් එය වහාම රටට හෙලි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලිමක් කරන බව පලනි දිගම්බරම් මහතා මෙම ජන හමුවේදි වැඩි දුරටත් කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට ඉල්ලීමක්
දිගම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට ඉල්ලීමක්
http://am.lk/media/k2/items/cache/bdff5e4df5710735d8a1ecdc5dd9efcf_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy