යාපනය - තෙලිප්පලායි ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යාපනය - තෙලිප්පලායි ප්‍රදේශයේදී ඇතිවූ ගැටුම...
යාපනය - තෙලිප්පලායි ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යාපනය - තෙලිප්පලායි ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමක් වැලැක්වීමට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහරදීමට තැත්කිරීමේදී පොලිසිය විසින් මෙම වෙඩි තැබීමක් සිදුකර තිබේ.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසී ය.
COMMENTS