දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නන්දසේන, මේ බංගලාව හැර තවත් බංගලා තිබේද ?
Homeදේශපාලන

නන්දසේන, මේ බංගලාව හැර තවත් බංගලා තිබේද ?

PropellerAds

මේ පිළිබඳව පසුගිය මැතිවරණවලදී දේශපාලන වේදිකාවල දැඩි කතාබහක් ඇති වූ අතර වත්මන් ආණ්ඩුව යටතේ අදාල දේපල අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් සොයා බ...

"මිනිස්සු මැරෙනවා බලං ඉන්න බැහැ" - හිටපු අගමැතිගේ පෙරළිකාර දියණියත් එන්නත් සටනට
රූමස්සල මුහුදු තීරයේ මහා විනාශයක්! (VIDEO)
ඊළඟ කොවිඩ් පොකුර ගැන සජිත්ගෙන් ඉඟියක්
නන්දසේන, මේ බංගලාව හැර තවත් බංගලා තිබේද ?
මේ පිළිබඳව පසුගිය මැතිවරණවලදී දේශපාලන වේදිකාවල දැඩි කතාබහක් ඇති වූ අතර වත්මන් ආණ්ඩුව යටතේ අදාල දේපල අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විවිධ පරීක්ෂණ පැවැත්විණි. කෙසේ වෙතත් එම බොහෝ පරීක්ෂණ අවසන් කර නොමැති අතර තවත් පරීක්ෂණවලට අතගසා හෝ නොමැත.
 
අප මේ කියන්නට යන්නේ රාජපක්ෂලා විසින් අනීතික ලෙස හෝ මහජන මුදල් භාවිතා කර හෝ දේශපාලන බලය භාවිතා කර හෝ අත්පත් කරගත් දේපල සමූහයට අයත් තවත් එක් සුපිරි නිවසක් සම්බන්ධයෙනි.
 
gota 5මෙහි සඳහන් ජල බිල්පතේ ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, වනරාජ පෙදෙස, ඩිපෝව පාර, කතරගම ලෙසයි. අප දන්නා එකම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂයි. ඒ අනුව මෙම බිල්පතට අදාල නිවස ඔහුගේ බවට සැකයක් නොමැත.
 
අදාල නිවස පිහිටා ඇත්තේ කතරගම යුද හමුදා සර්කිට් බංගලාවට අල්ලපු ඉඩමේය. අපවෙත වාර්තා වන පරිදි මෙම සුපිරි නිවස ඉදිරිකර ඇත්තේ යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමය භාවිතා කරමිනි.
 
හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල රාජ්‍ය අංශයේ සිදුවන දූෂණය, වංචාව, නාස්තිය අවම කරගන්නේ කෙසේද ඒ හරහා ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මහා දේශන පවත්වමින් රටපුරා යයි. අපට අසන්නට ඇත්තේ ගෝඨාභගේ මොළයට එන මේ රත්තරං අදහස් එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී නොආවේ මන්දැ'යි කියාය. එසේ වූවා නම් මේ වනවිට ලංකාව සුරපුරයක් වනු ඇත. එදා රාජපක්ෂලා දූෂණ-වංචා හරහා උපයා ගත් මුදල් අනුව එම දූෂණ-වංචා සිදු නොවූවා නම් සුරපුරයක් වනවා නො අනුමානය.
 
අද දූෂණ විරෝධියෙකු වී සිටින ගෝඨාභයලා හමුදා නිළධාරීන් සහ සෙබළුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත් අතර මෙම සුපිරි මන්දිරය එයට හොඳම සාක්ෂියකි. එසේ නැතහොත් යුද හමුදාව රජයට අයත් නොවන්නේදැ'යි දූෂණ විරෝධී ගෝඨාභය දැන් රටට හමුවේ පැහැදිලි කළ යුතුය.
 
ගෝඨාභය රාජපක්ෂ වියත් මග ගොඩනගාගෙන ඇත්තේ වියතේ දුර පිළිබඳව සැලකිල්ලට ගෙන වියයුතුය. ඕනෑම බොරුවක් දෙසා බා ජනතාව රවටා තමන්ගේ දූෂණ-වංචා, අපරාධ සඟවා ගතහැකි යැයි රාජපක්ෂලා සිතා සිටින්නේ එබැවිනි.
 
නන්දසේන මහතාණෙනි, මෙවැනි තවත් මන්දිර තිබේ නම් අපි රටට කියන්න කලින් ඒ පිළිබඳව අනාවරණය කරන්න...
 
ගෝඨාභයගේ අලි සුරතල් පිළිබඳව ලඟදීම බලපොරොත්තු වන්න
 
gota 4
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නන්දසේන, මේ බංගලාව හැර තවත් බංගලා තිබේද ?
නන්දසේන, මේ බංගලාව හැර තවත් බංගලා තිබේද ?
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/b2a389bb3753f919ed8fbf5669864aad_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_710.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_710.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy