ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර එය පවත්නා මිලට වඩා රුපියල් 20කින් ඉහළ යාමකි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්...

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර එය පවත්නා මිලට වඩා රුපියල් 20කින් ඉහළ යාමකි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් නව මිල වන්නේ රුපියල් 148 කි. එයද පවත්නා මිලට වඩා රුපියල් 20න් ඉහළ ගොස් ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 109 කි. නව මිල වැඩි වීමට අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 119 ක් වන අතර ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ, රුපියල් 09කිනි.
භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101ක් වන එය පවත්නා මිලට වඩා රුපියල් 57ක වැඩිවීමකි.
COMMENTS