දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හයේ කල්ලිය ආයෙත් ආවොත් කැබිනට් මණ්ඩලය වටලනවා - මුජිබර් රහුමාන්
Homeදේශපාලන

හයේ කල්ලිය ආයෙත් ආවොත් කැබිනට් මණ්ඩලය වටලනවා - මුජිබර් රහුමාන්

PropellerAds

අගමැතිවරයාට එරෙහි වූ ඇමතිවරුන්ට තවදුරටත් කැබිනට් මණ්ඩලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඉදිරි කැබිනට් සංශෝධනයේදී ඔවුන් ඇමති...

ගිලන් රථ සේවකයන් වැඩ වර්ජනයකට සූදානම්
පාඨලී නිහඬබව බිඳියි - සජිත්ගෙ පිලේ පිරිසකට දෙහි කපයි
කෝටි ගණනක තවත් වැඩක්! සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයෙන් නොනවතියි!
හයේ කල්ලිය ආයෙත් ආවොත් කැබිනට් මණ්ඩලය වටලනවා - මුජිබර් රහුමාන්
අගමැතිවරයාට එරෙහි වූ ඇමතිවරුන්ට තවදුරටත් කැබිනට් මණ්ඩලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඉදිරි කැබිනට් සංශෝධනයේදී ඔවුන් ඇමති තනතුරුවලින් පහ කළයුතු බවත් එජාප ඇමතිවරුන්ගේ මතයයි.
 
එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන කැබිනට් අමාත්‍යවරුන් සහ ඩිලාන් පෙරේරා, ටී.බී. ඒකනායක රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව සඳහා සහයෝගය ලබා දුන්නේය.
 
ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබා දුන්නද එම පිරිසට ඇමති වරප්‍රසාද භුක්ති විඳීමට ලැජ්ජාවක් නොමැති බව එජාප ඇමතිවරුන්ගේ අදහසයි. ඔවුන් මේ වනවිට ජනාධිපතිවරයා හමු වී සිය ඇමති ධූර ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරත වන බවත් එහෙත් ඒ සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවත් එජාප ඇමතිවරු පවසති.
 
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍ය ධූර ලබාදීමේදී අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය අනිවාර්ය බැවින් කැබිනට් සංශෝධනයේදී අදාල පිරිසට අමාත්‍ය ධූර අහිමි වීමට ඉඩ ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හයේ කල්ලිය ආයෙත් ආවොත් කැබිනට් මණ්ඩලය වටලනවා - මුජිබර් රහුමාන්
හයේ කල්ලිය ආයෙත් ආවොත් කැබිනට් මණ්ඩලය වටලනවා - මුජිබර් රහුමාන්
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/9dbc661997afddef3b9487c2c5fd00bc_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_697.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_697.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy