දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපි ආණ්ඩුවෙන් යන්නේ ජනාධිපති කිව්වොත් විතරයි - දයාසිරි ජයසේකර
Homeදේශපාලන

අපි ආණ්ඩුවෙන් යන්නේ ජනාධිපති කිව්වොත් විතරයි - දයාසිරි ජයසේකර

PropellerAds

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර අගමැතිවරයා එහි තවත් එක් සාමාජිකයෙක් පමණක් හෙයින් අගමැතිවරයාට ශ්‍රීලනිප ඇමතිවරු පිළිබඳ තීරණ...

ආණ්ඩුවේ ඇමතිවරු 5ක් ඒකාබද්ධ විපක්ෂයට?
ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ට වරෙන්තු.
බඳින්න පෙර Living together හොඳයි කියන ලක්ෂිකා හා ඕෂධී.
අපි ආණ්ඩුවෙන් යන්නේ ජනාධිපති කිව්වොත් විතරයි - දයාසිරි ජයසේකර
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර අගමැතිවරයා එහි තවත් එක් සාමාජිකයෙක් පමණක් හෙයින් අගමැතිවරයාට ශ්‍රීලනිප ඇමතිවරු පිළිබඳ තීරණ ගත නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය. විශ්වාසභංග යෝජනාවට පක්ෂ හෝ විපක්ෂවීමට ජනාධිපතිවරයා කිසිදු බලපෑමක් නොකළ අතර ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ලෙස තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා ඉඩ දුන් බවයි හෙතෙම කියා සිටියේ. 
 
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට ගත්  තීරණය ආණ්ඩුව අස්ථාවර කිරීමේ අරමුණින් ගත් තීරණයක් නොවන බවත් බැඳුම්කර ගණුදෙනුව  සම්බන්ධයෙන් ශ්‍රීලනිපය දැරූ ස්ථාවරයට අනුව ගත් තීරණයක් බවත් ඔහු පැවසුවේය. 
 
එමෙන්ම  ජාතික ආණ්ඩුව ඉදිරියට යන ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමඟ අද සාකච්ජා කළ බව පැවසූ දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ යම්කිසි මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවුව හොත් මහජනතාවගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනා ගත්  කණ්ඩායමක් ලෙස ඉවත් වන බවයි.
 
ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29543,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි ආණ්ඩුවෙන් යන්නේ ජනාධිපති කිව්වොත් විතරයි - දයාසිරි ජයසේකර
අපි ආණ්ඩුවෙන් යන්නේ ජනාධිපති කිව්වොත් විතරයි - දයාසිරි ජයසේකර
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/95d5c62015fc18c8abe217c0422c5fc6_S.jpg
https://i.ytimg.com/vi/gTPMKJbi8EM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_279.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_279.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy