දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පල්ලකැලේ බඹරු ප්‍රේක්ෂකයන්ට අනතුරු හගවයි

බඹර වද කිහිපයක් හේතුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තරමක අවදානම් තත්ත්වයක පවතින ප්‍රේක්ෂකයන් අනතුරු හගවති. මෙම ක්‍රීඩාංගණයේ මාධ්‍ය ...

පල්ලකැලේ බඹරු ප්‍රේක්ෂකයන්ට අනතුරු හගවයි

බඹර වද කිහිපයක් හේතුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තරමක අවදානම් තත්ත්වයක පවතින ප්‍රේක්ෂකයන් අනතුරු හගවති.

මෙම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය ඇති ගොඩනැගිල්ලේ බඹර වද තුනක් ද ප්‍රෙක්ෂකාගාරයේ වද දෙකක් ද බැද ඇති බව ඔවුන් සඳහන් කරයි.

පාසල් අතර මහා ක්‍රිකට් තරගාවලි රැසක් මේ දිනවල මෙම ක්‍රීඩංගණයේ පැවැත්වෙන අතර ඇතැම් විට බඹරුන් ඉගිලයාම හේතුවෙන් තරග නතර කිරීමට සිදුවන අවස්ථා රැසක් වාර්තා වී තිබේ.
අධික සූර්ය රශ්මිය හා ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව හේතුවෙන් බඹරුන් ඇවිස්සීමේ වැඩි ඉඩක් පවතී. නමුත් වැඩි පිරිසක් මෙම ක්‍රීඩංගණයේ බඹර වද ඇති බව නොදන්නා බවත් ක්‍රීඩාකරන අවස්ථාවලදී බඹරුන් ඇවිස්සෙනවිට ක්‍රීඩකයන් ඇතුලුව තමන් පිටියේ දිගාවන බව එහි කාර්යය මණ්ඩලය සදහන් කරයි.

මේ දක්වා බඹර ප්‍රහාරයක් එල්ල වී නොමැති නමුත් මේ දිනවල පවතින අධික රශ්මිය හේතුවෙන් දිවා කාලයේදී ඔවුන් ඇවිස්සීමට හැකි බවද ඔවුන් කියති.

වර්ෂ 2009දී විවෘත කරන ලද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණය සඳහා ප්‍රේක්ෂකයන් 35 000ක පිරිසක් යොමු කළ හැකිය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් තරගයක් ඉදිරියේදී මෙම ක්‍රීඩංගණයේදි පැවැත්වීමට නියමිතය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

pallekele ground2

pallekele ground3

pallekele ground4

pallekele ground5

pallekele ground6

pallekele ground7

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පල්ලකැලේ බඹරු ප්‍රේක්ෂකයන්ට අනතුරු හගවයි
පල්ලකැලේ බඹරු ප්‍රේක්ෂකයන්ට අනතුරු හගවයි
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/0429454a97158f1da07ef0d8a3dd7e23_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_506.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_506.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy