දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපය දෙකට බෙදෙයි : තිලංගට මහින්දගෙන් ඔෆර් එකක්.
Homeගොසිප්

ශ්‍රීලනිපය දෙකට බෙදෙයි : තිලංගට මහින්දගෙන් ඔෆර් එකක්.

PropellerAds

යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ගෙනයා යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙපාර්ශවයකට ...

අද පස්වරුවේ ඇඳිරිනීතිය බල පැවැත්වීම හේතුවෙන් අධිවේගී මාර්ග වල මුදල් අය නොකරන බව දැනුම්දෙයි
සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන සඳුදා දක්වා තාවකාලිකව වසාදමයි
මහබාගේ මංසන්දියේදී සැකකටයුතු මෝටර් රථයක් හදිසි පරික්ෂාවට
යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ගෙනයා යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙපාර්ශවයකට බෙදී තිබේ.

අද (14) පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රීලනිප අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන්ගේ (ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම) රැස්වීම ද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙසේ දෙපාර්ශවයකට වෙන්වී ඇත.

එම රැස්වීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම් කරණ ආණ්ඩුවක තමා නොසිටින බවයි.

මහින්දගේ ඔෆර් එකක් - තිලංග

එසේම, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ “ අපිට හිටපු ජනපති මහින්දගෙන් ඔෆර් එකක් තියෙනවා ආණ්ඩුවක් හදන්න.. අපි ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදමු” යැයි පවසා ඇත. (සුමතිපාල මහතා, ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරය බාරව කටයුතු කළ ප්‍රධානියා වේ.)

මට වමාර වමාර කන්න බෑ - විජිත් විජයමුනි සොයිසා

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසා ඇත්තේ මට නම් කාපුව වමාරලා, අයෙත් කාලා, ආයෙත් වමාරලා කන්න බැහැ මම නම් යන්නේ නෑ යනුවෙන් පවසා තිබේ.

අපි ජනපතිට දුන් ජනවරම ආරක්ෂා කරමු - මහින්ද සමරසිංහ

අපි අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් 2015 දී මහින්ද විරෝධීන් දුන්න ජනවරමට පිටු පාන්න හොඳ නෑ. අපි ආණ්ඩුවේ ඉඳගෙන ජනාධිපතිතුමාගෙ ප්‍රතිපත්ති පොරොන්දු ඉටුකරන්න සටන් කරමු යැයි වාරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා තිබේ.

මේ අතර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, සරත් අමුණුගම හා දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ද යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවට තර්ක කර ඇත.

මත දෙකක් තියෙනවා... කැමැත්තක් කරගන්න - ජනපති

මෙම රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතන මත දෙකක් ඇති බවත්, එක් එක්කෙනා කැමති ආකාරයෙන් කටයුතු කරන්නැයි උපදෙස් ලබාදෙමින් රැස්වීම අවස්නකර ගොස් තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය දෙකට බෙදෙයි : තිලංගට මහින්දගෙන් ඔෆර් එකක්.
ශ්‍රීලනිපය දෙකට බෙදෙයි : තිලංගට මහින්දගෙන් ඔෆර් එකක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJWRydJRUpGWWAmafukXMsU0cl-AD3rSpTIlOIB5IF4u8buTa35GXD0X9za0skasRL_UunVCyrwxcRXl16WW21MI31BO_T3knWbOBO2ioSQR83So6fZIzYKgaRN1tNZvuzM4a4jvGoSnUl/s1600/3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJWRydJRUpGWWAmafukXMsU0cl-AD3rSpTIlOIB5IF4u8buTa35GXD0X9za0skasRL_UunVCyrwxcRXl16WW21MI31BO_T3knWbOBO2ioSQR83So6fZIzYKgaRN1tNZvuzM4a4jvGoSnUl/s72-c/3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_990.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_990.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy