මෙහි ප්‍රධාන දේශනය ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් 'නූතනම සිංහල කවිය, සිසිර සඳ ළං වූ දින දක්වා' යන මැයෙන් පැවැත්වූ...
මෙහි ප්‍රධාන දේශනය ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් 'නූතනම සිංහල කවිය, සිසිර සඳ ළං වූ දින දක්වා' යන මැයෙන් පැවැත්වූ අතර තිඹිරියාගම බණ්ඩාර, අනුරසිරි හෙට්ටිගේ, නිමල් ජයරත්න, ළහිරු කිතලගම යන කවියන් සංවාදය සඳහා එක්විය.
සේයා රූ - අජිත් සෙනෙවිරත්න
COMMENTS