දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මෛත්‍රීගේ 'ඩබල් ගේම්'වලට අපි අහුවෙන්නේ නැහැ" - ඒකාබද්ධය කියයි.
Homeගොසිප්

"මෛත්‍රීගේ 'ඩබල් ගේම්'වලට අපි අහුවෙන්නේ නැහැ" - ඒකාබද්ධය කියයි.

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්පසෙකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ්‍රීලනිපයේ සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායම උසි ග...

බැඳුම්කර විවාදය පෙබ. 06ට තීන්දුවේ.
ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි.
ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය නෑ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්පසෙකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ්‍රීලනිපයේ සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායම උසි ගන්වන අතරේ, එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බවත් එවැනි 'ඩබල් ගේම්'වලට මහින්ද රාජපක්ෂ මහතා හසුනොවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු පැවසිය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට අත්සන් කරමින් ඇති දිවුරුම් ප්‍රකාශ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම අත්සන් තබා නොතිබීම ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයක් බවද ඔහු කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ මෙහෙයුම කඩාවැටී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ අදහස කිසිඳු ලෙසකින් අත්හැර නැතැයි පැවසු එම මන්ත්‍රීවරයා, කෙසේවුවද සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි ඇතුළු ජනාධිපතිවරයාට හිතවත් ඇමතිවරුන් පිරිසක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරවීමේ ලියවිල්ලට මේ වන තෙක් අත්සන් තබා නැතැයි පැවසිය.

අගමැති හා එජාප මන්ත්‍රීවරුන් අතර සාකච්ජාවක්

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ජාවක් අරලිය ගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවැත්වේ.

පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතව ඇති බැවින් පවතින දේශපාලන තත්වය තුල ඉදිරි දින කිහිපය තුලදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29383,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මෛත්‍රීගේ 'ඩබල් ගේම්'වලට අපි අහුවෙන්නේ නැහැ" - ඒකාබද්ධය කියයි.
"මෛත්‍රීගේ 'ඩබල් ගේම්'වලට අපි අහුවෙන්නේ නැහැ" - ඒකාබද්ධය කියයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim5lCCSeuNPe4kcRgLi2_YDae4QOGrURnPQcwfaU9trwpWhYch3yT9qh2KXY5AtSm_OiPjkCOYqccMat6eOU_ZU8SSPO2KdNiouUo00TFx23VkPei48vcS3KrrMdoQ5x9ukWVTrDzIYHJ5/s1600/22-Mahinda-Rajapakse-afp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim5lCCSeuNPe4kcRgLi2_YDae4QOGrURnPQcwfaU9trwpWhYch3yT9qh2KXY5AtSm_OiPjkCOYqccMat6eOU_ZU8SSPO2KdNiouUo00TFx23VkPei48vcS3KrrMdoQ5x9ukWVTrDzIYHJ5/s72-c/22-Mahinda-Rajapakse-afp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_854.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_854.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy