සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කිරීමට තීරණය කිරීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ස්තුතිවන්ත වන බව මාලබේ ...
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කිරීමට තීරණය කිරීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ස්තුතිවන්ත වන බව මාලබේ සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
වසර ගණනාවක් රටපුරා විරෝධයට ලක් වූ සයිටම් ආයතනය වසා දමනු වෙනුවට එහි වසර ගනනක් අධ්‍යාපනය ලැබුවත් ගෙවූ මුදලට සාධාරණයක් නොවී පීඩාවට පත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කැදවන ලද සාකච්ඡාවක අවසානයේදී තීරණය කර ඇත.
COMMENTS