දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහජන බැංකුවේ වැඩ වර්ජනය අත්හිටුවයි!
Homeදේශපාලන

මහජන බැංකුවේ වැඩ වර්ජනය අත්හිටුවයි!

PropellerAds

ඊයේ පස්වරුවේ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති නායකත්වය තීරණය කර ඇත....

ඉන්දියාවේ අභිරහස් රෝගයකින් 300ක් රෝහලේ - ලංකාවත් අවදානමේ?
අගමැතිගේ වැඩට ජනපති ලේකම් ඇඟිලි ගහලා - ඇමති වාසුගෙන් විරෝධයක්
PCR ජාවාරම ගැන බුද්ධි අංශයෙන් ජනපතිට වාර්තාවක් - සෞඛ්‍ය ලොක්කෙකුගෙන් CIDය ප්‍රශ්න කරයි
මහජන බැංකුවේ වැඩ වර්ජනය අත්හිටුවයි!

ඊයේ පස්වරුවේ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති නායකත්වය තීරණය කර ඇත. ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ජා කිරීම සඳහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඉදිරි දිනකදී සාකච්ජාවක් ලබා දෙන බවට සාමාන්‍යාධිකාරීවරයා එකඟතාව පළ කර ඇති අතර ඊට වෘත්තීය සමිති නියෝජිතයන් එකඟවීම මත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

වැඩවර්ජනය අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු එම වෘත්තීය සමිතිය සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව සභාපතිවරයා ලබා දුන් ලිඛිත පොරොන්දුවක් මත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි. අප කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ජා කර ඇත්තේ සභාපතිවරයා සමඟ නොව සාමාන්‍යාධිකාරීවරයා සමඟ බවත් කිසිදු ලිඛිත පොරොන්දුවක් ඔවුන් වෙත ලබා දී නැති බවත්ය.

කෙසේ වෙතත් අද දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මහජන බැංකුවේ සේවක වර්ජනයට ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය, මහජන බැංකු නිළධාරී සංගමය සහ ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රගති පෙරමුණ සහය නොදක්වන බවත් සුපුරුදු පරිදි බැංකු කටයුතු සිදුවන බවට මහජන බැංකුව නිල නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29389,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහජන බැංකුවේ වැඩ වර්ජනය අත්හිටුවයි!
මහජන බැංකුවේ වැඩ වර්ජනය අත්හිටුවයි!
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/c541948900610a40f455d7464fc6d1a7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_458.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_458.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy