දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අජිත් විදුලි පුටුවේ ඉඳ ගැනීමට ජනපති මුණගැහෙයි.
Homeගොසිප්

අජිත් විදුලි පුටුවේ ඉඳ ගැනීමට ජනපති මුණගැහෙයි.

PropellerAds

අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බලා සිටි බව ජනාධිපත...

Melbourne New Year Festival 2017
අද සිංහල අවුරුද්ද මාකට් වෙලා - සංස්කෘතිය යට ගිහින් - මහාචාර්ය දයා අමරසේකර
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස 40 කට හානි 7 කට තුවාල පුද්ගලයින් රැසක් අතුරුදන්
අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බලා සිටි බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු එසේ ජනපතිවරයා මුණ ගැසීමට බලා සිට ඇත්තේ පසුගිය 25 වැනිදා සිදුකරණ ලද යහ පාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනයෙන් ඔහුගේ අමාත්‍ය ධූරය වෙනස් කිරීම නිසාය.

එම සංශෝධනයේදී පෙරේරා මහතාට හිමිවූයේ බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

ඒ මහතා ඊට පෙර කටයුතු කළේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

පෙරේරා මහතාට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති කැබිනට් අමාත්‍ය ධූරය ලබාදෙන බවට පොරොන්දුවක් තිබූ බවද පැවසෙන අතර, කෙසේවුවද, ඔහු මේවන විට ඉල්ලා සිටින්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධූරය බවත් පැවසේ.

කැබිනට් සංශෝධනයෙන් පසුදින ඊයේ (26) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා දිවුරුම් දෙන බවට මාධ්‍ය වාර්තා පලවුවද එය එසේ සිදුනොවුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අජිත් විදුලි පුටුවේ ඉඳ ගැනීමට ජනපති මුණගැහෙයි.
අජිත් විදුලි පුටුවේ ඉඳ ගැනීමට ජනපති මුණගැහෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVYP48BVkFd28XtsD10fIpWlWYqjA7La9B_inRz0p3RiwMNjZl9asMQaFHJMFYJ28ljknXMLZJWU5jf9lXEwsznGHw7vpKmsHPp1NzpINMXe6fe-S0IcfIrh3ArowXAXQd54O2sIWpqcU/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVYP48BVkFd28XtsD10fIpWlWYqjA7La9B_inRz0p3RiwMNjZl9asMQaFHJMFYJ28ljknXMLZJWU5jf9lXEwsznGHw7vpKmsHPp1NzpINMXe6fe-S0IcfIrh3ArowXAXQd54O2sIWpqcU/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy