හෙට දිනයේදී නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ. පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග සම...
හෙට දිනයේදී නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ. පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එජනිස ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරම්භ කළ මෙහෙයුම තවමත් අතහැර නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඇමතිධූර දරන ශ්‍රීලනිප සාමාජිකයන් පිරිසක් ඒ සඳහා තවමත් සිය අනුමැතිය ලබා දී නොමැත.
COMMENTS