දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
SLFP හෝ JVPයට ඡන්දය දෙන්නැයි රන්ජන් ඉල්ලයි.
Homeගොසිප්

SLFP හෝ JVPයට ඡන්දය දෙන්නැයි රන්ජන් ඉල්ලයි.

PropellerAds

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ...

රෝහිත රාජපක්ෂ යුග දිවියට
කිරලාගල චෛත්‍යයට නැග්ග ඉංජිනේරු සිසුන් අත්අඩංගුවට
චිචීගේ මංගල්‍යය 28 සඳුදා?

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

 මොරටුවේදී පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

“හාකබෝන් ගාලා හරි මේ දෙන්නා අලවනවා. මේ දෙන්නා කසාද බැන්දේ 2015  ජනවාරි 8 වැනිදා. තාම යන්නේ හනිමූන් එක. එහෙම වෙන් වෙන්න දෙන්න බෑ. මේ වගේ ජනපති කෙනෙක්. මේ වගේ අගමැති කෙනෙක් අපිට ආයේ හම්බවෙනවා කියලා හිතන්න එපා.

ජනාධිපතිරයා තම විධායක බලතල අඩුකර ගත්තා. තම වියදම් කොච්චර අඩුකර ගත්තද?  ඒව‍ගේම මේක හොරකම් මැරකම් නැත්තටම නැති ආණ්ඩුවක් කියලා මම කවදාවක් කියෙන්නේ නෑ. හොරු කවදාවක් මේ ලෝකේ නැතිව යන්නේ නෑ.

හොරකම් අවම කරන, හොරු අල්ලන, හොරුන්ට එරෙහිව කොමිෂන් තියෙන ආංණ්ඩුවක් අපිට ඕන. ඒ කාලේ ජනපතිවරයා ෆයිල් හැංගුවා

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න. ඒ දෙකටම දෙන්න  බැරිනම් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා හොරකම් නොකරන අය. එ අයට ඡන්දය දෙන්න. මෙන්න වැන්දා අර පෝරිසාදයාට නම් ආයේ එන්න දෙන්න එපා. ලංකාවේ ජනතාව දේශපාලකයන්ගෙන් ප්‍රශ්න අහනකම් මේ රට හදන්න බෑ.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: SLFP හෝ JVPයට ඡන්දය දෙන්නැයි රන්ජන් ඉල්ලයි.
SLFP හෝ JVPයට ඡන්දය දෙන්නැයි රන්ජන් ඉල්ලයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVPcQsDBGrMYqc9byKHo1zHNB6jXK0PcDaHUDpYZXI_SaME5uyXEeIpq7moii-PqGjVZiS0FYslxjosSzUjPJeA3daGEOpfExAHbFrxmOVVrBYBxOEauOMGb7J8TwYF2aGQeBP3VB_cUI9/s1600/DSC_9854-copy-copy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVPcQsDBGrMYqc9byKHo1zHNB6jXK0PcDaHUDpYZXI_SaME5uyXEeIpq7moii-PqGjVZiS0FYslxjosSzUjPJeA3daGEOpfExAHbFrxmOVVrBYBxOEauOMGb7J8TwYF2aGQeBP3VB_cUI9/s72-c/DSC_9854-copy-copy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/slfp-jvp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/slfp-jvp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy