එම විශේෂ කථාව සඳහා අවස්ථාවක් පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කොට තිබේ රවී කරුණානායක මහතා පාර්ලි...
එම විශේෂ කථාව සඳහා අවස්ථාවක් පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කොට තිබේ
රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පමණක්, වීමත් පක්ෂ නායකයෙකු නොවීමත් යන කරුණු සලකා බලා ඒ මහතාට පාර්ලිමේන්තු 24/3 ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවකාශය නොලැබෙන බව කථානයක කරු ජයසූරිය මහතා විසින් දැනුම් දුන් බව ඒ සම්බන්ධයෙන් ලංකා නිවුස් වෙබ් කළ විමසීමකදී කථානායක කාර්යාලය පැවසීය.
COMMENTS