එම අවස්ථාවට අවස්ථාවට ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ පා...
එම අවස්ථාවට අවස්ථාවට ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම 1998 වසරේ ලෝක කුසලානය දිනු ප්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.
මෙම කුසලානය ලොව පුරා මහද්වීප 6ක රටවල් 54ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යාමට නියමිත වේ. ආසියාව තුල ශ්‍රී ලංකාවට හැරුණු කොට පාකිස්තානය සහ මාලදිවයින යන රටවල් දෙකට මෙම කුසලානය රැගෙන යනු ඇත.
2018 ලෝක ශූරතා පාපන්දු කුසලාන තරගාවලිය ජූනි මස රුසියාවේ මොස්කව් නුවර දී පැවැත්වේ.
COMMENTS