දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ප්‍රංශ ජනපති තේරුවේ කැබිනට් ඇමති ධූර 22 ක් පමණයි -ස්ත්‍රී පුරුෂ සම නියෝජනයක්
Homeගොසිප්

නව ප්‍රංශ ජනපති තේරුවේ කැබිනට් ඇමති ධූර 22 ක් පමණයි -ස්ත්‍රී පුරුෂ සම නියෝජනයක්

PropellerAds

ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති ලෙස පත්වූ එම්මානුවෙල් මැක්‍රොන් කටයුතු කර තිබේ.ඒ අනු...

Yukthiye Satana UNP Rally - Pictorial
ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ගිනිගන්න යනවා කියා බයවී සේවකයින් ඉවතට
රනිල් දිවුරුම්දීපු නැකත මෛත්‍රී හිතාමතා වැරැද්දූ කතාව

ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති ලෙස පත්වූ
එම්මානුවෙල්
මැක්‍රොන් කටයුතු කර තිබේ.ඒ අනුව කැබිනට් ඇමැති ධුර විසි දෙකෙන් එකොළහක්ම කාන්තාවන්ට හිමිව තිබේ.ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්ය.
සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපති මැක්‍රොන් පියවර ගෙන ඇත.
ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රොන්ට සහාය දෙන බව දන්වා ඇත.
ප්‍රංශ ජනපතිවරණය අවසන්වුවක් මහ මැතිවරණය තවම පවත්වා නැති අතර එය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ප්‍රංශ ජනපති තේරුවේ කැබිනට් ඇමති ධූර 22 ක් පමණයි -ස්ත්‍රී පුරුෂ සම නියෝජනයක්
නව ප්‍රංශ ජනපති තේරුවේ කැබිනට් ඇමති ධූර 22 ක් පමණයි -ස්ත්‍රී පුරුෂ සම නියෝජනයක්
http://ift.tt/2pXMeno
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy