මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ද එක් වූ අතර සිද්ධියේ වාර්තා වෙනස් නොකර මේ සම්බන්ධයෙන් සාධා...
මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ද එක් වූ අතර සිද්ධියේ වාර්තා වෙනස් නොකර මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටියේය.
එම්. සී. ඩී. මනුර - හැටන්
COMMENTS