දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙවර සිසුන් 30513කට විශ්ව විද්‍යාල වරම්.
Homeගොසිප්

මෙවර සිසුන් 30513කට විශ්ව විද්‍යාල වරම්.

PropellerAds

එළැඹෙන නව අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට සිසුන් 30513 දෙනකු බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සුදානම් වෙයි. විශ...

'අහන්න' අහන්න පාසල් දරුවන්ටත් දෙන්න [Video]
චීන ග්‍රහණයට එරෙහිව : ලංකාවට ජපාන ආධාර.
රනිල් ජනපති වෙන්න ඊළඟ අගමැති හොයයි.

එළැඹෙන නව අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට සිසුන් 30513 දෙනකු බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සුදානම් වෙයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම් පත්‍රය ඇතුළත් ශිෂ්‍ය අත්පොත ලබන සතිය මැද වන විට නිකුත් කිරීමට ද කොමිසන් සභාව සැලසුම් කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් හා අනුමත පොත්හල්වලින් ශිෂ්‍ය අත්පොත ලබා ගැනීමට හැකියාව පවති.

විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා නිකුත් කරන ලද 2017 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන අතර එම ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 163104 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.

සබරගමුව හා වයඹ විශ්වවිද්‍යාලවල මෙවර නව වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කෙරෙන අතර ඊට සිසුන් 75 දෙනකු බැගින් සිසුන් 150 ක් බඳවා ගැනීමට නියමිතය. මීට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා වෙනත් වසරවල බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාවට වඩා දහදෙනකු වැඩිපුර බඳවා ගැනීමට ද නියමිත. මෙවර වෛද්‍ය පීඨ සඳහා ගිය වසරට වඩා සිසුන් 160 දෙනකු බඳවා ගැනෙන අතර ඒ අනුව වෛද්‍ය පීඨ බඳවා ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 1476 ක් වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මුල්‍ය හා ඉංජිනේරු පාඨමාලාවක් අලුතින් ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ද සිසුන් 50 ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

ශිෂ්‍ය අත්පොත නිකුත් කිරීමෙන් පසු මසක් ඇතුළත online ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව විශ්වවිද්‍යාල කොමිසන් සභාව අවධාරණය කරයි.

ශිෂ්‍ය අත්පොතෙහි සඳහන් උපදෙස් හොඳින් කියවා අබෝධකර ගැනීමෙන් අනතුරුව අයදුම්පත සම්පුර්ණ කරන ලෙස ද කොමිසන් සභාව අයදුම්කරුවන්ට දන්වා සිටියි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙවර සිසුන් 30513කට විශ්ව විද්‍යාල වරම්.
මෙවර සිසුන් 30513කට විශ්ව විද්‍යාල වරම්.
http://ift.tt/2lzZ9a6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/30513.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/30513.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy