දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ සමයේ බරපතල වංචා සිද්ධි 17ක ගොනු අද ජනපතිට.
Homeගොසිප්

රාජපක්ෂ සමයේ බරපතල වංචා සිද්ධි 17ක ගොනු අද ජනපතිට.

PropellerAds

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදන...

උතුරේ තරුණියන් සලිත කළ වීඩියෝ ක්ලිප් ජාවාරම දකුණටත් ඇවිත්
රත්න ඇල්ලට බිලි වූ පේරාදෙණි සරසවි සිසුවා
ශිෂ්‍යත්ව විභාගය අහෝසියි – ජනපති

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම අද (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.

බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් දීර්ඝ සාක්කි විභාග කිරීම් වලින් අනතුරුව සකස් කොට ඇති මෙම බරපතල වංචා සහ දුෂණ පරීක්‍ෂණ වාර්තා 17ට අමතරව මෙවැනි බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන්ද කොමිසම ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.

බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම ස`දහා ගතයුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන් සහ යෝජනා අඩංගු වාර්තාව පිටු 1200කින් යුත් බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය පාලන සමය වු 2010 ජනවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් මෙන්ම රාජ්‍ය බලය අවභාවිතා කිරීම මඟින් රාජ්‍ය ආයතන වලට සිදුකළ පාඩු ආදීය සෙවීම සඳහා 2015 මාර්තු මස 15 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කරන ලදී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ සමයේ බරපතල වංචා සිද්ධි 17ක ගොනු අද ජනපතිට.
රාජපක්ෂ සමයේ බරපතල වංචා සිද්ධි 17ක ගොනු අද ජනපතිට.
http://ift.tt/2lzbJqZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy