දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි?
Homeගොසිප්

මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි?

PropellerAds

වෙනත් පක්‍ෂ ප‍්‍රවර්ධනය හෝ ඊට අනුබල දීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් යයි වරාය හා නාවුක කටයුතු ඇමති ...

අංගොඩ ලොක්කාට බයික් එක දුන් පොලී මුදලාලී හිරේට
රිය අනතුරකින් මියගොස් වළ දැමු කතකගේ සිරුර වස්කඩුව කනත්තෙන් ගොඩගනී
සිපගනිමු කියා පෝසත් කොල්ලන් රවටා රන්භාණ්ඩ කොල්ල කෑ කෙල්ල අත්අඩංගුවට

වෙනත් පක්‍ෂ ප‍්‍රවර්ධනය හෝ ඊට අනුබල දීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් යයි වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙම හේතුව නිසා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන අධිකරණය මගින් මන්ත‍්‍රී ධුර පවා අහිමි කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිපයට එරෙහිව කටයුතු කරන ඔ්නෑම අයෙක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගනීමේ දියුණු තාක්‍ෂණය දැන් ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිද එක්විය යුත්තේ ශ‍්‍රීලනිපය සමග මිස පොහොට්ටුවක් සමග නොවන බවද ඔහු ඇමතිවරයා එහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් ඒකාබද්දය එක් වුනද නැතද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවණය නිසැකවම ජයගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි?
මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි?
http://ift.tt/2iXf0lZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_972.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_972.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy