ලේසීම වේදනා රහිත තාක්ෂණික විද්‍යත්මක නිර්මාණාත්මක සාර්ථක පහසුම ක්‍රම බොහොමයක්ම දන්නවා උනාට කවරදාකවත්ම මම කිසි දෙයක් හොයාගන ගි...
ලේසීම
වේදනා රහිත
තාක්ෂණික
විද්‍යත්මක
නිර්මාණාත්මක
සාර්ථක
පහසුම ක්‍රම
බොහොමයක්ම
දන්නවා උනාට
කවරදාකවත්ම මම
කිසි දෙයක්
හොයාගන
ගියේ නැ
උඹවවත් එහෙමයි
වරෙන් මාලගට
මට දැං
වෙහෙසයි දුකයි
ඇති වෙලා තියෙන්නෙ
COMMENTS