චීනයේ වසර 2000 දී ආරම්භ කළ ‘සේද මාවත’ සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙනයමින් චීන ජනාධිපති ෂීං ජිංග් පිංග් විසින් “එක තීරයක් එක මාවතක්” යන ස...
චීනයේ වසර 2000 දී ආරම්භ කළ ‘සේද මාවත’ සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙනයමින් චීන ජනාධිපති ෂීං ජිංග් පිංග් විසින් “එක තීරයක් එක මාවතක්” යන සංකල්පය ඉදිරිපත් කළේය.
ඒඅනුව මධ්‍යම ආසියාව, බටහිර ආසියාව සහ දකුණු ආසියාවේ කොටසක් සමඟ චීනය මහාමාර්ග, දුම්රිය මාර්ග හා නාවික ගමන් මාර්ග ඔස්සේ සම්බන්ධ වේ. එය හුදෙක් භෞතික වශයෙන් මේ රටවල් යා කිරීමක් නොවන අතර ආර්ථික සහයෝගීතාව, ප්‍රතිපත්ති සම්බන්ධීකරණය, මූල්‍යමය සහයෝගිතාව, සමාජ සංස්කෘතික සහයෝගීතාව වෙනුවෙන් වේදිකාව නිර්මාණය කිරීමක් වේ.
COMMENTS