දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට.
Homeගොසිප්

බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට.

PropellerAds

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (28) ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීමට නියමිතව ඇතැය...

කොකේන් චෝදනා ගැන අගමැති අවවාද දෙද්දී රන්ජන් රැස්වීමෙන් පිටව යාමට උත්සාහ කරලා
කුඩු ගහපු අය ගැන කියද්දී විමල් හා ප්‍රසන්න රණවීර ගැන රන්ජන් නොකියා කියූ හැටි
සුපිරි ගේමක් ගහලා හිරෙන් පැන්න ලෝකයම හොල්ලපු කුඩු ලොක්කා ආයෙත් කොටු

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (28) ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව මේවනවිටත් තීරණය කර තිබේ.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව කිසියම් පුද්ගකයකු හෝ පිරිසක් මෙම මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ බවට තහවුරු වුනොත් ඔහුගේ පක්ෂය, තනතුර, ජාතිය හා ආගම ආදී කිසිවක් නොසලකා නිත්‍යානුකුලව කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අවධාරණය කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට.
බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට.
http://ift.tt/2zDeRX5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_374.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_374.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy