ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකතුවීම මෙවර වැලැකී ගියේ හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජෝතිෂ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකතුවීම මෙවර වැලැකී ගියේ හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජෝතිෂ උපදෙස් නිසා බව වාර්තා වේ.
මේ එකතුව ජයග්‍රහණයට අවාසිදායක බවට රාජපක්ෂ මහතාට මෙහෙණින් වහ්සේ නමක් විසින් ලබාදුන් උපදෙස් අනුව ඔහු කටයුතු කර ඇති බව පැවසේ.
ඒ අනුව මේ එකතුව සිදු නොවීමට ඒකාබද්ධය එකඟවිය නොහැකි කොන්දේසි ශ්‍රීලනිපයට ලබාදී ඇති බව වාර්තා වේ.
හිටපු ජනපතිවරයා කලින් ජනාධිපතිවරණය පවත්වනු ලැබුවේද එවකට රාජකීය දෛව්‍යඥයාව සිටි සුමනදාස අබේගුණසේකර මහතා ලබාදුන් උපදේශයකට අනුව බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.
COMMENTS