කො රෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහ...
කොරෝනා දෙවැනි රැල්ල ඇති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ආණ්ඩුව දේශපාලන බල අරගලය අතහැර වහාම ජනතාවට සහන සැපයිය යුතු බවත් පීඩාවට පත් අයට සහන ලබාදීමේ ක්‍රියාවලියකට වහා අවතීර්ණ විය යුතු බවත් ඔහු පෙන්වා.
ආණ්ඩුව අද වන විට මූලිකත්වය දී ඇත්තේ විසිවෙනි සංශෝධනයට බවත් කොරෝනා සමග සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබේ.

COMMENTS