ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය යළිත් ඔප්නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය යළිත් ඔප්නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මින් ඉදිරියට පැවැත්වෙන සියලුම මැතිවරණවල දී ‘අත’ ලකුණින් ඉදිරිපත් වීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.
එහිදී පොදු ලකුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධ අවබෝධතා ගිවිසුම එම පක්ෂ සමඟ අත්සන් කිරීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව මඩකළපුව, නුවරඑළිය ආදී ප්‍රදේශවලට පොදු සන්ධානයකින් නිදහස් පක්ෂ මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වර්තාවේ.
COMMENTS