ඒ අතරම විසර්ජන පනත් කෙටුම්පතට අදාළව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අද පැවැත්වෙයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර...
ඒ අතරම විසර්ජන පනත් කෙටුම්පතට අදාළව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අද පැවැත්වෙයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් 09 දින අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. ඉන්පසුව නොවැම්බර් 10 සිට 16 දක්වා අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වුණ අතර නොවැම්බර් 19 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසුව පැවැත් විණ.
COMMENTS