දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මිලියන 185 ක වියදමින් නව පිළිකා සහ ශ්‍රවණාබාධ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ඩයලොග් ආයතනය සහ කොළඹ රොටරි සමාජය ඒකාබද්ධව මෙම මධ්‍යස්ථානය ඉදිකරන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 185 කි.   සෞඛ්‍ය අමාත්‍යාංශය ව...

මිලියන 185 ක වියදමින් නව පිළිකා සහ ශ්‍රවණාබාධ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
ඩයලොග් ආයතනය සහ කොළඹ රොටරි සමාජය ඒකාබද්ධව මෙම මධ්‍යස්ථානය ඉදිකරන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 185 කි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා සහ ඩයලොග් ආයතනය වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ගිවිසුමට අත්සන් කරන ලදි.
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'මෙම ව්‍යාපෘතිය 2004 වසරේ සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනත් වසර 13 ක කාලයක් එය ප්‍රමාද වුනා. ඒ සඳහා විවිධ හේතු බලපෑවා. නමුත් ඩයලොග් ආයතනය සමග රොටරි සමාජය ඒකාබද්ධව එම ගොඩනැගිල්ල උපකරණ සහිතව ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. ඉඩම පිළිබඳව ගැටලු තිබුනා, ඒවා පසුව විසඳගත්තා. ඩයලොග් ආයතනයෙන් 2018 වසරේදී සෞඛ්‍ය සේවාවට තවත් ආධාර ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ද දේශණා කර ඇත්තේ -ආරෝග්‍යා පරමා ලාභා- කියලා. මෙය පුණ්‍ය කටයුත්තක්.'
 
මෙම අවස්ථාවට කොළඹ රොටරි සමාජයේ අධිපති පුජ්‍ය බඳගිරියේ සෝමවංශ නාහිමි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සහ ඩයලොග් ආයතනයේ සියලුම නිලධාරීන් ද එක්ව සිටියහ. 
 
rajitha 48
rajitha 49

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29557,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිලියන 185 ක වියදමින් නව පිළිකා සහ ශ්‍රවණාබාධ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
මිලියන 185 ක වියදමින් නව පිළිකා සහ ශ්‍රවණාබාධ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
http://ift.tt/2DwHlVl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/185.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/185.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy