අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පානම ශාස්‌ත්‍රවේලියේ ජීවත් වූ දළපූට්‌ටුවාද මාස 10 ක කාලයක සිට දකින්නට නැති බව ප්‍රදේශවාසීහු පවසති. පානම දළපුට්‌ට...
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පානම ශාස්‌ත්‍රවේලියේ ජීවත් වූ දළපූට්‌ටුවාද මාස 10 ක කාලයක සිට දකින්නට නැති බව ප්‍රදේශවාසීහු පවසති.
පානම දළපුට්‌ටුවා අවසන් වරට ප්‍රදේශවාසීන් දැක ඇත්තේ පසුගිය පෙබරවාරිය අවසානයේදීය.
පානම දළපුට්‌ටුවා අවසන් වරට ප්‍රදේශවාසීන් දැක ඇත්තේ පසුගිය පෙබරවාරිය අවසානයේදීය.
COMMENTS