මේ අතර ඡන්දය දීමට 07 දෙනෙකු පැමිණ සිටියේ නැත. 2012 අංක 22 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන ඇමත...
මේ අතර ඡන්දය දීමට 07 දෙනෙකු පැමිණ සිටියේ නැත.
2012 අංක 22 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය ජූනි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
COMMENTS