ඒ අනුව අර්තාපල් සහ ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39කින් සහ පරිප්පු කිලෝග්‍රෑම් එකක් සඳහා විශේෂ වෙළඳ භා...
ඒ අනුව අර්තාපල් සහ ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39කින් සහ පරිප්පු කිලෝග්‍රෑම් එකක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 12කින් ද අඩු කර තිබේ.
කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ රුපියල් 50කිනි.
පොල්තෙල් සහ එළවළු තෙල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25කින් පහත දමා ඇත.
මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම තීරණ දැනුම් දුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකිරීමේ ගැසට් පත්‍රය ද නිකුත් කළ බවය.
- රංජිත් නිශාන්ත
COMMENTS