මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 09 වන බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිත ඔහුගේ මංගල අයවැය පානදුර ගොරකානේ පිහිටි ...
මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 09 වන බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිත ඔහුගේ මංගල අයවැය පානදුර ගොරකානේ පිහිටි ''දේදුනු අනන්තය' (Rainbows End) ඔහුගේ පෞද්ගලික නිවසේ සිට කෙටුම්පත් කරමින් සිටින බව වාර්තාවේ.
එහෙයින්, බොල්ගොඩ වැව ආශ්‍රිත අතිශයින් දැකුම්කලු නිසංසල පරිසරයක පිහිටි ''දේදුනු අනන්තය' මේ දිනවල තරමක් කාර්යබහුල වී ඇති බව ද එම වාර්තා සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් රැසක් පසුගිය දින කිහිපයෙහි උදැසන සිට මැදියම් රාත්‍රී වනතෙක් අයවැය සැකසීම වෙනුවෙන් වෙහෙසී කටයුතු කර තිබේ.
2019 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 4000ක් විදේශ ණය ගෙවීමට ඇති බැවින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අර්බුදයට විසඳුම ලබාදීම මෙවර අයවැයෙහි විශේෂ අවධානය යොමුව ඇතැයි පැවසේ.

COMMENTS