සෙට්ටිකුලම් ග්‍රාමයේම පදිංචි කරුවන් වන රවින්ද්‍ර ජෝතිල නේසරාජා සහ කුමාර් යන තිදෙනෙකුට මෙසෙ මරණ දඬුවම නියම වූ අතර ඝාතනයට සම්බන්ධ වුවන් තිද...
සෙට්ටිකුලම් ග්‍රාමයේම පදිංචි කරුවන් වන රවින්ද්‍ර ජෝතිල නේසරාජා සහ කුමාර් යන තිදෙනෙකුට මෙසෙ මරණ දඬුවම නියම වූ අතර ඝාතනයට සම්බන්ධ වුවන් තිදෙනාගන් දෙදෙනෙක් අධිකරණයට පැමිණ සිටියේ නැත.
අදාළ මිනීමැරුම් නඩුව වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග වෙමින් පැවති අවස්ථාවේදී නීතිපති උපදෙස් මත 2016 ජුනි මස දෙවනදා වව්නියාව මහාධිකරණය වෙත මාරු කරනු ලැබිණි.
මරණ දඩුවම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට විවෘත වරෙන්තු නිකුත් කළ අතර අධිකරණයට ඉදිරිපත්ව සිටි රවීන්ද්‍ර ජෝති නැමැත්තා දැඩි ආරක්ෂාව මැද අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS