සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර නැවත ගොඩ ගැ...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර නැවත ගොඩ ගැනීමට තීරණය වී තිබේ.
ඒ අනුව අධිකරනයෙන් ලබාගන්නා අවසරයක් මත සිරුර යළි ගොඩ ගැනීමට නියමිතව තිබේ.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පිරිසක් ඩයගම ප්‍රදේශයට පිටත් යාමට ද නියමිතය.

COMMENTS