මැතිවරණයට තරග වදින ලකුණ ද එහිදී නිශ්චිතව ප්‍රකාශ කරන බව ඔහු කියා සිටියේය. ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දීම පිණ...
මැතිවරණයට තරග වදින ලකුණ ද එහිදී නිශ්චිතව ප්‍රකාශ කරන බව ඔහු කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දීම පිණිස පනවා ඇති කොන්දේසි 08 සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එම කොන්දේසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර පිළිතුරක් ලබා දීමට නියමිත බවය.
- රංජිත් නිශාන්ත
COMMENTS