දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විල්ගමුව රැකියා විරහිත උපාධිධාරීන් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක;
Homeදේශපාලන

විල්ගමුව රැකියා විරහිත උපාධිධාරීන් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක;

PropellerAds

  මධ්‍යම පළාතේ උපාධිධාරී ගුරු පත්වීම් හා වෙනත් උපාධිධාරී පත්වීම් ලබාදීමේදී විල්ගමුව කලාපයට අසාධාරණයක් වූ බවත් තමන් සම්මුඛ පරීක්ෂණ සදහා ස...

ගුරුවරුන් බලන්න ගිය සජිත්ට බාධා
ශවේන්ද්‍ර බලකාය අසමත්: මිනිස්සු මැරෙනවා..වගකීම ගලවන්න - රනිල්ගෙන් දරුණු ප්‍රහාරයක්
කොවිඩ් වලින් මියගිය හා රෝගී වූ දරුවන් ගණන හෙළි වෙයි
විල්ගමුව රැකියා විරහිත උපාධිධාරීන් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක;

 

මධ්‍යම පළාතේ උපාධිධාරී ගුරු පත්වීම් හා වෙනත් උපාධිධාරී පත්වීම් ලබාදීමේදී විල්ගමුව කලාපයට අසාධාරණයක් වූ බවත් තමන් සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගීව පත්වීමේ ලිපිය අපේක්ෂාවෙන් සිටිය දී ඒ වෙනුවට තරඟ විභාගයකට මුහුණදීමට සිදුවූ බව විරෝධතාකරුවන් පැවසුහ. විල්ගමුව කලාපයේ උපාධිධාරීන් 106 දෙනෙකු උපාධි පත්වීම් සදහා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වී සිටි බවත් එසේ තිබියදී තරඟ විභාගයකට ප්‍රවේශපත්‍ර තැපෑලෙන් ලැබුණු බව විල්ගමුව කලාපයේ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සභාපති පූජ්‍ය කන්දේගම ඤාණරතන හිමියන් පැවසුහ. ඒ අනුව සිද්ධිය පළාත් අධ්‍යාපන බලධාරීන්ට දැනුවත් කළ බවත් ඔවුන් එහිදී තමන්ට කිසිදු ගැටලුවක් නොමැතිව ස්ථිර ලෙසම රැකියා ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කළ බව උන්වහන්සේ කීහ. ඒ අනුව තමන්ට අනපේක්ෂිත තරඟ විභාගයට කිසිදු සූදානමක් නොමැතිව පෙනී සිටීමට සිදුවූ බවත් ඒ සූදානම් නොවීම නිසා විශාල පිරිසක් විභාගයෙන් අසමත්වී ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

රැකියාවක් සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වූ විභාගය නිසා තමන්ගේ රැකියා අවස්ථාව අහිමිවූ බව කියමින් විස්සකට ආසන්න පිරිසක් පල්ලකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණය අසල සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවී සිටියහ. ඔවුන් ඊට පෙර දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය අසලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිය ගැටලුව ඉදිරිපත් කළ අතර අදාල කාරණය බලධාරීන් දැනුවත් කර ඉටු කරන බව ජනාධිපතිරයා ඔවුන් හමුවේ කියා සිටියේය.
 

ජනපතිවරයා සිය ගැටලු විසදන බව ප්‍රකාශ කළත් අධ්‍යාපන බලධාරීන් සිය ගැටලුවට විසදුම් ලබා නොදෙන නිසා තමන්ට ස්ථීර විසදුමක් ලැබෙන තුරු මෙම සත්‍යග්‍රහයේ නිරතවන බව විල්ගමුව කලාපයේ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සභාපති පූජ්‍ය කන්දේගම ඤාණරතන හිමියන් පැවසුහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

pic1

pic3

pic4

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විල්ගමුව රැකියා විරහිත උපාධිධාරීන් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක;
විල්ගමුව රැකියා විරහිත උපාධිධාරීන් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක;
http://ift.tt/2inLWAz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_579.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_579.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy