යුද හමුදා පොලිසිය සහ ශ්‍රීලංකා පොලිස් නිලධාරීන් යොදවා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද හමුදාව පවසයි. පසුගිය ඔක්තෝබර් මස 23 දින සිට නොව...
යුද හමුදා පොලිසිය සහ ශ්‍රීලංකා පොලිස් නිලධාරීන් යොදවා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද හමුදාව පවසයි. පසුගිය ඔක්තෝබර් මස 23 දින සිට නොවැම්බර් 22 දක්වා කාලය පොදු සමාකාලය ප්‍රකාශයට පත්කොට තිබිණි.
මෙම කාලය තුළ නිලධාරීන් 15 දෙනකු, කෙඩෙට් නිලධාරීන් 9 දෙනකු හා සෙසු නිලයින් 11208 දෙනකු බාර වී තිබු බවද හමුදා ප‍්‍රකාශකවරයා කීය.
COMMENTS