ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක. වැසි ඇතිවන විට දිවයින අවට මුහුදු ප්‍රදේශ දැඩි...
ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.
වැසි ඇතිවන විට දිවයින අවට මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්වභාවයක් ගත් හැකි බවත් එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ දිනයේ මුලතිව් මුහුදු ප්‍රදේශය අසාමාන්‍ය ලෙස රළු වී තිබුණු බව ධීවරයින් නාවික හමුදාව වෙත දැනුම් දී තිබිණි.
පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාම් අනතුරු හැඟවීම් නිවේදන ද නිකුත් කර ඇත.
- රංජිත් නිශාන්ත
COMMENTS