දුම්රිය එන්ජින් රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක සහ නියාමකවරුන් මෙසේ වැඩවර්ජනයට එක් වීමට නියමිතව ඇත. දුම්රිය සේවකයින්ගේ සේවාව...
දුම්රිය එන්ජින් රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක සහ නියාමකවරුන් මෙසේ වැඩවර්ජනයට එක් වීමට නියමිතව ඇත.
දුම්රිය සේවකයින්ගේ සේවාවන්ට අදාල නිසි වැටුප් තළ වල ඔවුන්ව පිහිටුවීම දිගින් දිගටම ප්‍රමාද කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.
කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම වර්ජනය කිසිසේත්ම පිළිගත හැකි කරුණු මත පදනම් නොවන වර්ජනයක් බවය. ගැටළුවලට විසඳුම් ලබා දී තිබියදීත් මෙවැනි වර්ජනයක් ආරම්භ කිරීම කිසිසේත් සාධාරණ නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
- රංජිත් නිශාන්ත
COMMENTS